top of page


බිම්මල් නිෂ්පාදනය සම්බන්ධයෙන් දශක තුනක අද්දැකීම් තුළින් උපදේශන සේවාවන්.
දේශීයව ඕනෑම ප්‍රදේශයක බිම්මල් නිෂ්පාදනය හා අලෙවිය සම්බන්ධ වගකීම් භාර ගැනීම.
ඉන්දියාව, චීනය, ජපානය, සහ කොරියාව යන රටවල සංචාරයන් තුළින් ලබා ගත් නව තාක්ෂණික ක්‍රම ශිල්පයන් හදුන්වා දීම.
බිම්මල් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම.
ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට අවශ්‍ය බිම්මල් සැපයීම.
බිම්මල් වගාකරුවන් හට බැංකු ණය පහසුකම් ලබා දීමට කටයුතු කිරීම.

bottom of page
