top of page
බීජ නිෂ්පාදනය කිරීම.
වගා මිශ්‍රනය මිශ්‍රන යන්ත්‍රයෙන් මිශ්‍ර කර වගා මිශ්‍රනය වගා මලු වලට පිරවීම.
වගා මලු ජීවානුහරණ යන්ත්‍රය අධාරයෙන් ජීවානුහරණය කර ගැනීම.
වගා මලු ජීවානුහරණ යන්ත්‍රයෙන් ඉවතටගෙන වගා මලු වලට බීජ එකතු කිරීම.

බීජ එකතු කළ වගා මලු අලෙවිය හා බිම්මල් වගා රාක්කවල ස්ථානගත කිරීම.

දින 40කින් ඔයිස්ටර් බිම්මල් නෙලීම දින 70කින් ඇබලෝන් බිම්මල් නෙලීම.

වියළි බිම්මල් නිෂ්පාදනය හා ඔයිස්ටර්, ඇබලෝන් බිම්මල් අලෙවිය සදහා ඇසුරුම් කිරීම, අලෙවිය සදහා වෙළදපොලට ප්‍රවාහනය.

bottom of page