top of page

 

අපගේ දැක්ම  

 

ශ්‍රී ලංකාව තුල සියලුදෙනාට පරිභෝජනය කළ හැකි පරිදි බිම්මල් නිෂ්පාදනය වැඩි කිරීම තුළින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බිම්මල් නිෂ්පාදනයා වීම.

අපගේ මෙහෙවර 

රාජ්‍යය හා රාජ්‍ය නොවන ආයතන මගින් හා බිම්මල් නිෂ්පාදන ස්වයං රැකියා ව්‍යවසායකයින් දිවයිනේ සෑම දෙසින්ම බදවා ගැනීමත් ප්‍රධාන බිම්මල් නිෂ්පාදන ආනයනය නිතිපතා ශක්තිමත් කිරීම තුළින් ගුණාත්මක ආහාරයක් ප්‍රජාවට ලබා දීම.

2003 වසර ශ්‍රී ලංකා ව්‍යවසාය - ලෝකඩ සම්මානය.

රන් සම්මානය කෘෂිකාර්මික අංශයේ 2002 වසර හොඳම ව්‍යවසායකයා.

තරු සම්මානය 2005 හොඳම දක්ෂ ව්‍යවසායකයා මධ්‍යම පළාත
 
එස්5 නිෂ්පාදනක්‍රියා සම්මානය 2005 මධ්‍යම පළාත - තෙවන ස්ථානය.

වයඹ ගෝවි උදනාය 2006 - වයඹ රත්නභූමි සම්මානය.

තරු සම්මානය 2009 හොඳම දක්ෂ ව්‍යවසායකයා මධ්‍යම පළාත
 
සේවක ව්‍යවසායකත්වය සහ සමුපකාර සමාරම්භක උත්සවය 2011 - සංවර්ධන දෙපාර්තමේන්තුව ක්ෂුද්‍ර මූල්‍ය මහජන බැංකුව.

ශ්‍රී ලංකා ව්‍යවසායකයා - 2018 ජාතික ලෝකඩ සම්මානය.

 

ශ්‍රී ලංකා ව්‍යවසායකයා - 2018 මධ්‍යම පළාත් ලෝකඩ සම්මානය.

ලක් රැකියා හරසර - 2019 ලක් රැකියා හරසර  විශිෂ්ටතම රිදී සම්මානය  කෘෂිකාර්මික අංශය - මහනුවර දිස්ත්‍රික්කය.

bottom of page