top of page
IMG20200717144811.jpg

බිම්මල් නිෂ්පාදනය සම්බන්ධයෙන් දශක තුනක අද්දැකීම් තුළින් උපදේශන සේවාවන්.

​

දේශීයව ඕනෑම ප්‍රදේශයක බිම්මල් නිෂ්පාදනය හා අලෙවිය සම්බන්ධ වගකීම් භාර ගැනීම.

​

ඉන්දියාව, චීනය, ජපානය, සහ කොරියාව යන රටවල සංචාරයන් තුළින් ලබා ගත් නව තාක්ෂණික ක්‍රම ශිල්පයන් හදුන්වා දීම.

​

බිම්මල් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම.  

 

ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට අවශ්‍ය බිම්මල් සැපයීම.

​

බිම්මල් වගාකරුවන් හට බැංකු ණය පහසුකම් ලබා දීමට කටයුතු කිරීම. 

IMG20200717161224.jpg
bottom of page